Posts

Showing posts from 2014

XPERIA U එකට සුපිරිම ජෙලි රොම් එක

Image
    අදනම් අරන් ආවේ ආයෙලොවෙත් නැති ජෙලි රොම් එකක්....(ඕක ඉතින් හැමදාම කියන කතාවනේ නේද බං :P) නෑ නෑ අඩේ මේක සිරාවටම පට්ට රොමක් බං....බොරුනම් ගහලා බලපන්කෝ.... මේකෙ  Battery Saving එහම උපරිමයි ඈ.... ආයෙ ලේසියෙන් හිර වෙන්නෙත් නෑ..... අනික Honami Home එක....ලස්සනේ බෑ බං.... මේක ඇවිල්ලා 6.2.A.1.100 Based රොම් එකක්..... අලුත්ම Experimental Kernel එක තමා ගහන්න තියෙන්නේ....ඒකයි සුපිරි Battery Saving එකකුයි Free Ram එකකුයි තියෙන්නේ....ලොවෙත් සුපිරිම ස්පීඩ්..... ඔය වැඩකට නැති ඇප්කෑලි බෑලි සේරෝම වගේ අයින් කරලා තියෙන්නේ....Heavy DeBloated ^_^ ලයිට් බාර් එකත් ලෙසටම වැඩ....සිංහලත් අවුලක් නෑ... !!     අපෝ කෝ මුගේ කතාවවිතරනේ...කෝ යකෝ රොම් එක දීපන් නේහ්....... හරිහරි දෙන්නම් වල් පල් ටිකක් කියෝලා දුන්නැත්නම් ඒකෙ කිසි ලල් එකක් නෑනේ බං ඒකයි..... ඔන්න එහෙනම්  මේක ගහන්නත්,,, Root කරලා තියෙන්න ඕනි  Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි  CWM එක නම් කර්නල් එක ගැහුවාම එනවනේ   හරි එහෙනම් දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ.... ඔය පල්ලෙහා...

Android පෝන් එකට සුපිරි සිංහල දාමු

Image
    ඔන්න දැන් අරන් ආවේ අපේ ගොඩක් කස්ටියට තියෙන අවුලකට විසඳුමක්....අපේ ගොඩක් අය පෝන් එකට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරගත්තට සමහර තැන් වලදි ඒවගේ ඉස්පිලි , පාපිලි , ඇලපිලි , අරවා මේවා ගොඩක් කෑලි නෑ....එක්කෝ තියෙන්නේ අකුරු දෙක තුනක් එහායින් :P කෑලි හැලිලා..... එපා වෙනවනේ ඉතින් ඔව්වා දකිනකොට..හදිස්සියට ෆෙස්ස්බුක් එකේ පෝස්ට් එකක්වත් කියවගන්න බෑ..... පෝන් එකේ සිංහල තියෙන තැනක ස්ක්‍රීන්ශොට් එකක් අරන් ෆේස්බුක් දාන්න බෑ....සිංහල පෝස්ට් එකක් හරියට දාගන්න බෑ....සිංහල වෙබ් පේජ් එකක් කියවගන්න බෑ.... හම්මේ ඉතින් ලෙඩ වාට්ටුවයි....      මටත් ඔහොම කාලයක් තිබ්බා....ඉතින් ඔහොම උනාම ඇතිවෙන තත්වෙ මට අමුතුවෙන් කියන්න ඕන්නෑනේ.....ඒකයි මං මේ පෝස්ට් එක ඔයාලටත් දැනගන්න දාන්න හිතුනේ.....

Z2 Battery icon එක අපේ XPERIA U එකට

Image
        ඔන්න අද දෙන්න යන්නේ අපේ පෝන් එකට මොඩ් එකක් ……මාතෘකාව දැක්ක ගමන් ඉතින් ආයෙ තව කියන්න දෙයක් නෑනේ …පරන Battery icon එක දැකලා දැකලා ඇතිවවෙලා ඉන්න අය ඉන්නවනම් (මං වගේ) මේ මොඩ් එක දාගන්න ….   …   හරි එහෙමනම් වැඩි කතා නැතුව පටන් ගමු…පොඩි දෙයයිනේ කරන්න තියෙන්න..

පට්ට ජෙලි රොමක් [Stock JellyBean 4.1.2 V6] SONY U එකට

Image
      ඔන්න හා හා පුරා කියලා පළවෙනි රොම් පෝස්ට් එක ඈ....මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ..පට්ටම සුපිරි ජෙලි රොම් එකක්...මාත් වැඩිමකාලයක් ගහලාතිබ්බේ මේ රොම තමා.....දැක්කාමත් ආස හිතෙනවා.....    මේක එක්ස්පීරියා පී එකේ ස්ටොක් ජෙලි රොමෙන් පෝට් කරලා අපේ සෝනි U එකට හදලා තියෙන්නේ....ලොවෙත් ස්ටොක් ජෙලිම තමා...නමට විතරයි Unofficial :P        මේක සුපිරියි කියන්නේ,,,,  ස්පීඩ් එක සුපිරි   රැම් එකත් හොදට Clean කරන් ඉන්නවා   පට්ට ලස්සනයි  සිංහල ෆොන්ට් සුපිරියටම වැඩ  ලයිට් බාර් එකත් ගින්දරටම වැඩ   කියන්න තරම් බග් මුකුත් මට නම් සෙට් උන් නෑ (බග් නැති තරම්)  Root Explorer එකත් වැඩ     හරි හරි වැඩි කතා ඕන්නෑ....ගහලම බලමු....   මේක ගහන්න නං අනිවා  Root කරලා තියෙන්න ඕනි  Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි  CWM දාලා තියෙන්න ඕනි   කෝකටත්  කලින් බැකප් එකකුත් අරන්ම ඉන්න..මොකක් හරි අවුලක් උනොත් රීස්ටෝ කරගන්න පුලුවන් එතකොට...... හරි එ...

Xperia U එකට Kernel එකක් ගහමු

Image
                 ඔ න්න මං දැන් කියන්න යන්නෙ කොහොමද ඉක්මනින් ම පෝන් එකට කර්නල් එකක් ගහන්නේ කියලා.මෙහෙම කර්නල් ගහන්න පුලුවන් සෝනි U එකට විතරක් නෙවේ ඈ.....! මේකේ ගේමක් ම නෑ... ෆ්ලෑෂ්ටූල් එකෙන්මයි කරන්නත්  තියෙන්නේ..... මේක කරන්න ඔයාගේ පෝන් එක         අනිවා Root කරලා තියෙන්න ඕනි.        Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි හොඳේ         පෝන් එක හොඳට චාර්ජ් කරලා ඉන්න මතක ඇතුව....

Xperia U එකට ලේසියෙන්ම CWM රිකවරි දාමු

Image
   දැන් කියලා දෙන්න හදන්නේ එක්ස්පීරියා යූ එකට කෝමද ගේමක් නැතුව CWM දාන්නේ කියලා ... මේක නම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් අයට තමා..... අනික් අය නම් දන්නවා ඇති නේ,,,       මේක කරන්න පෝන් එක අනිවා රූට් කරලා නම් තියෙන්න ඕනි හොඳේ.....

Sony පෝන් එකට සොෆ්ට්වෙයා ගහමු

Image
ඔ න්න එහෙනම් මං දැන් කියන්න යන්නේ කොහොමද සෝනි පෝන් එකකට සොෆ්ට්වෙයා ගහන්නේ / Flash කරන්නේ කියලා . මොකද ඉතින් අපි ඔය මොකක් හරි මොඩ් එකක් කොරන්න ගිහින් පෝන් එකට කෙලවගත්තාම බැකප් එකකුත් තිබ්බේ නැත්තන් මේකෙ පිහිට තමයි

Sony Firmwares Collection

Image
~~ඔයාලගේ Sony Phone Model වලට ගැලපෙන Firmware මෙතනින් Download කර ගන්න~~