Z2 Battery icon එක අපේ XPERIA U එකට




        ඔන්න අද දෙන්න යන්නේ අපේ පෝන් එකට මොඩ් එකක් ……මාතෘකාව දැක්ක ගමන් ඉතින් ආයෙ තව කියන්න දෙයක් නෑනේ …පරන Battery icon එක දැකලා දැකලා ඇතිවවෙලා ඉන්න අය ඉන්නවනම් (මං වගේ) මේ මොඩ් එක දාගන්න …. Winking smile

  …   හරි එහෙමනම් වැඩි කතා නැතුව පටන් ගමු…පොඩි දෙයයිනේ කරන්න තියෙන්න..


මේක කරන්න නං ඉතින්
             පෝන් එක Root කරලා තියෙන්න ඕනි

මොනව කරන්නත් කලින් බැකප් එකක් අරන් ඉන්න 
   
   මං පල්ලෙහායින් දෙන ලින්ක් එකට ගිහින් SystemUI.apk එක බාගෙන…පෝන් එකට කොපි කරගෙන……


  1. Root Explorer එකෙන් ගිහින් System > app වලට Paste කරන්න….
  2. Replace කරන්න ආවොත් Replace කරලා rw-r-r Permission හදන්න..
  3. දැන් පෝන් එක Reboot කරලා බලන්නකෝ කොහොමද කියලා !!!!


  • SystemUI.apk
  • Root Explorer (රූට් එක්ස්ප්ලෝරර් නැත්නම් මෙතනින් බාගන්න)

Screenshot_2014_03_03_21_46_45



Screenshot_2014_03_04_02_54_41

  rw-r-r  Permission හදන්න දන්නැත්නම් පල්ලෙහා වීඩියෝ එක බලන්න ….




   ඔන්න එහෙනම් ඒකත් හරිනේ ..... එහෙනම් අපි ගියා ......


සියලු වගකීම් තමා සතු ය.
අත්හදා බැලීමේදී වන හානි වලට මම වග කියන්නේ නැත....

Comments

Popular posts from this blog

පට්ට ජෙලි රොමක් [Stock JellyBean 4.1.2 V6] SONY U එකට

Xperia U එකට ලේසියෙන්ම CWM රිකවරි දාමු

Xperia U එකට Kernel එකක් ගහමු