XPERIA U එකට සුපිරිම ජෙලි රොම් එක
අදනම් අරන් ආවේ ආයෙලොවෙත් නැති ජෙලි රොම් එකක්....(ඕක ඉතින් හැමදාම කියන කතාවනේ නේද බං :P) නෑ නෑ අඩේ මේක සිරාවටම පට්ට රොමක් බං....බොරුනම් ගහලා බලපන්කෝ....
මේකෙ
- Battery Saving එහම උපරිමයි ඈ....
- ආයෙ ලේසියෙන් හිර වෙන්නෙත් නෑ.....
- අනික Honami Home එක....ලස්සනේ බෑ බං....
මේක ඇවිල්ලා 6.2.A.1.100 Based රොම් එකක්.....
අලුත්ම Experimental Kernel එක තමා ගහන්න තියෙන්නේ....ඒකයි සුපිරි Battery Saving එකකුයි Free Ram එකකුයි තියෙන්නේ....ලොවෙත් සුපිරිම ස්පීඩ්.....
ඔය වැඩකට නැති ඇප්කෑලි බෑලි සේරෝම වගේ අයින් කරලා තියෙන්නේ....Heavy DeBloated ^_^
ලයිට් බාර් එකත් ලෙසටම වැඩ....සිංහලත් අවුලක් නෑ... !!
අපෝ කෝ මුගේ කතාවවිතරනේ...කෝ යකෝ රොම් එක දීපන් නේහ්.......
හරිහරි දෙන්නම් වල් පල් ටිකක් කියෝලා දුන්නැත්නම් ඒකෙ කිසි ලල් එකක් නෑනේ බං ඒකයි.....
ඔන්න එහෙනම් මේක ගහන්නත්,,,
- Root කරලා තියෙන්න ඕනි
- Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි
- CWM එක නම් කර්නල් එක ගැහුවාම එනවනේ
හරි එහෙනම් දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ....
ඔය පල්ලෙහා ලින්ක් වලින් ගිහින් රොම් එකයි කර්නල් එකයි බා ගන්නකෝ ඈ....
හරි එහෙනම් වැඩ පටන් ගමු......
කෝකටත් තෛලය කියලා බැකප්එකකුත් අරන් ම ඉන්න ඈ.....
පෝන් එකත් Full Charge කරන්ඉන්න....
- හරි එහෙනම් මුලින්ම බාපු රොම් එක පෝන් එකට කොපි කරගන්න....
- ඊට පස්සේ බාපු කර්නල් සිප් එක අන්සිප් කරලා ඒකෙ තියෙන boot.img එක මෙන්න මේ විදිහට Fastboot වලින් Flash කරන්න.....
- දැන් CWM රිකවරි එකට ගිහින්
- WIPE DATA
- WIPE CACHE
- WIPE DALVIK-CACHE දෙන්න....
හරි අන්තිමේදි රොම් එක ෆ්ලෑශ් වෙලා ඉවර උනාම පෝන් එක Reboot කරන්න .... (පලවෙනි පාර ඔන් වෙනකොට ටිකක් වෙලා යනවා...දන්නවනේ)
පෝන් එක ඔන් උනාට පස්සේ ආයෙමත් සැරයක් පෝන් එක Reboot කරන්න ......(දෙවෙනි පාර ඔන්වෙනකොටත් ටික වෙලාවවක් යයි ඈ...හරි හරි බයවෙන්න එපා තුන්වෙනි පාර නෝමල් විදිහටම ඔන් වෙනවා :D )
ඔන්න එහෙනම් අපි Thunder Strike JB ROM එකත් ගැහුවා ඈ....
කොහොමද පට්ටයි නේ....ස්පීඩ් එක නම් ලොවෙත්....
පරිස්සමින් වැඩේ කරගන්න ඈ :P
සියලුම වගකීම් තමා සතුවන අතර....
අත්හදා බැලීමේදි සිදුවන හානි වලටමම වග කියන්නේ නැත...
ඔන්න පල්ලෙහායින් ස්ක්‍රීන් ශොට් ටිකකුත් දානවා....බලලම ගහන්ඩෝ....
පොඩි වීඩියෝ ReView එකක් හැදුවා.....ඒකත් බලන්න ඈ.....
ඔන්න එහෙනම් අපි ගියෝ......!!!!!
තවත් ලිපියකින් හමුවෙමූ.....




















Comments
Post a Comment