XPERIA U එකට සුපිරිම ජෙලි රොම් එක
අදනම් අරන් ආවේ ආයෙලොවෙත් නැති ජෙලි රොම් එකක්....(ඕක ඉතින් හැමදාම කියන කතාවනේ නේද බං :P) නෑ නෑ අඩේ මේක සිරාවටම පට්ට රොමක් බං....බොරුනම් ගහලා බලපන්කෝ.... මේකෙ Battery Saving එහම උපරිමයි ඈ.... ආයෙ ලේසියෙන් හිර වෙන්නෙත් නෑ..... අනික Honami Home එක....ලස්සනේ බෑ බං.... මේක ඇවිල්ලා 6.2.A.1.100 Based රොම් එකක්..... අලුත්ම Experimental Kernel එක තමා ගහන්න තියෙන්නේ....ඒකයි සුපිරි Battery Saving එකකුයි Free Ram එකකුයි තියෙන්නේ....ලොවෙත් සුපිරිම ස්පීඩ්..... ඔය වැඩකට නැති ඇප්කෑලි බෑලි සේරෝම වගේ අයින් කරලා තියෙන්නේ....Heavy DeBloated ^_^ ලයිට් බාර් එකත් ලෙසටම වැඩ....සිංහලත් අවුලක් නෑ... !! අපෝ කෝ මුගේ කතාවවිතරනේ...කෝ යකෝ රොම් එක දීපන් නේහ්....... හරිහරි දෙන්නම් වල් පල් ටිකක් කියෝලා දුන්නැත්නම් ඒකෙ කිසි ලල් එකක් නෑනේ බං ඒකයි..... ඔන්න එහෙනම් මේක ගහන්නත්,,, Root කරලා තියෙන්න ඕනි Bootloader අන්ලොක් කරලා තියෙන්න ඕනි CWM එක නම් කර්නල් එක ගැහුවාම එනවනේ හරි එහෙනම් දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ.... ඔය පල්ලෙහා...